BREAKING NEWS
Search

ප්‍රේමලාල් ජයසේකරගේ දියණියගේ විවාහ උළෙලදා මැති ඇමතිවරු විනෝද වූ හැටි

270

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ කනිටු දියණිය විවාහ දිවියට එළඹී තිබුනා.

පසුගියදා පැවති මෙම විවාහ උත්සවය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වූ බවයි වාර්තා වන්නේ

මේ පිලිබදව ප්‍රේමලාල් ජයසේකර මැතිතුමන්ගේ දියණිය වන Shenali Jayasekara විසින් ෆේස්බුක් ගිණුම තුල සටහනක් තබා තිබුනා.

එම සටහන හා එහි ඡායාරූප කිහිපයක් පහතින්

 

Source :nethgossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *