BREAKING NEWS
Search

වාහනයට බයවෙලා වතුර වලට වැටුණා,ඇතුළේ හිරවුණා – බෝක්කුවේ සිරවූ 14 හැවිරිදි පුංචි සජිත

778

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

14 හැවිරිදි සජිත ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා කුරුණෑගල, වැහැර ප්‍රදේශයේදී බෝක්කුවකට ඇද වැටී එහි සිරවී තිබෙනවා. වාහනයට ඉඩදීමට අයින් වන විට ඒ අසල වතුර පිරි තිබු කාණුවට වැටි බෝක්කුවේ සිරවී ඇති බවයි දුටුවන් පවසන්නේ.

වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් යුද හමුදාව ද කැඳවා සිසුවා බේරා ගැනීම සඳහා මෙහෙයුක් දියත් කර ඇත. පැය එක හමාරකක පමණ මෙයෙහුමකින් පසුව සොයාගත් සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති තිබුනා .

අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගණුම ලබන සිසුවෙකි. මෙම සිදුවීම වී ඇත්තේ 1.50ට පමණ.14 හැවිරිදි පාසල් සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නැති වූ බවයි පොලීසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *