BREAKING NEWS
Search

ටාටා හිටපු සභාපති මාර්ග අනතුරකින් දිවි ගමනට සමු දෙයි

392

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්දියාවේ ප්‍රමුඛ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපතිවරයා මාර්ග අනතුරකින් නැති වී තිබේ.

සයිරස් මිස්ට්රි සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් මුම්බායි බලා එමින් සිටියදී කොන්ක්‍රීට් බැම්මක එම රථය ගැටී තිබුණි.

එම රථයේ සිටි තවත් අයෙක් නැති වී  ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

ඒ වන විට 54 හැවිරිදි වියේ පසු වූ මිස්ට්රි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

ඔහු 2012-2016 දක්වා ටාටා සමාගමේ සභාපති ලෙස කටයුතු කළේය.

Source:Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *