BREAKING NEWS
Search

කවුරුත් වැඩිය දැකලා නැති මාෂිටත් වඩා ලස්සන මාශිගේ අක්කගේ ප්‍රී ෂූට් එකේ ෆොටෝ එළියට

1754
පුබුදු චතුරංග කියන්නෙ හැමෝම දන්න කියන සිනමා තිරයේ වැඩ පෙන්වූ රංගන ශිල්පියෙක්.

ඔහු විවාහ වෙලා ඉන්නෙ මාෂි සිරිවර්ධන කියන සුරූපී රුවැත්තියත් එක්ක.

කවුරුත් නොදන්නවා වුණාට මාෂිට මාෂිගේ පෙනුමම තියෙන ලස්සන අක්කා කෙනෙක් ඉන්නවා.

ඉතින් මේ අක්කගේ නම ටානියා.

ටානියා පසුගිය දවසක විවාහ දිවියට පිවිසිලා තිබුණා.

මේ තියෙන්නෙ ටානියාගේ ප්‍රී ෂූට් එකේ ඡායාරූප පෙළ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *