BREAKING NEWS
Search

සාලියවැව ප්‍රදේශයේ දී බස්රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුර

1023

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සාලියවැව ප්‍රදේශයේ දී බස්රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරක් සිදු වී තීබේ.

සාලියවැව 16 කණුව ප්‍රදේශයේ දී අද (04) දහවල් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ දීම නැති වී ඇති අතර, එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවු අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයෙන් අනතුර වීඩියෝ ගත කර තිබු අතර, එහි සියලු දර්ශන පටිගත වී තිබුණි.

අනතුර සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *