රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය තියුණු සටනකින් පසු බංග්ලාදේශ කණ්ඩායම පරාජය විය.
බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙක් වන මුෂ්ෆිකුර් රහීම් ඉන් දැඩි ලෙස කනගාටුවට පත්වී ඇති බව සඳහන් වෙයි.
ඔහු අද ට්විටර් සටහනක් තබමින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආරංචියක් හෙළිදරව් කළේය.
ඒ තමා20/20 ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බව නිවේදනය කරමිනි.
Source:Adaderana

















