BREAKING NEWS
Search

ඇල්ල ඔඩිසි බ්‍රහස්පතින්දා සහ සිකුරාදාත් ධාවනයේ

235
කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන නගරාන්තර දුම්රියක් වන “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය බ්‍රහස්පතින්ද හා සිකුරාදා දිනයන්වලදීත් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ මගීන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

මෙරට තුළ ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දුම්රිය ගමනාන්තයක් වන මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම ධාවනයට එක්වුණේ පසුගිය මාසයේ දීයි.

Source:Hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *