BREAKING NEWS
Search

පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක්

4507

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පුත්තලම රෝහලේ මල් කැකුළු 4ක්…

පුත්තලම රෝහලේ ඉතිහාසයේ ප්රථම වතාවට සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්ය “සුමිත් ඇන්ටන් ප්රනාන්දු” මහතා පැවසුවේ 24 හැවිරිදි තරුණ මවක් මෙම දරුවන් බිහිකර ඇති බවය.

මේ අතර එක පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වෙයි. මේ වනවිට අදාළ දරුවන් සිව්දෙනා පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්ය “ශූරින් ජයවර්ධන” මහතාගෙ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්රතිකාර ලබමින් සිටී.

Source:Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *