BREAKING NEWS
Search

“අපි මේවා එවන්නේ කොහෙවත් ඉන්න අයට ගන්න නෙමෙයි” පිටරටින් එවන පෙට්ටිවලින් බඩු ගන්න Cargo Serviceවල පැටිකිරිය මෙන්න…

533
මේ දිනවල ගුවන් ගමන් ගැන වගේම ගුවන් ප්‍රවාහන සේවා ගැන ලාංකිකයන්ට තියෙන්නේ එ තරම් හොඳ අත්දැකීම් නෙමෙයි. නිසි ලෙස සේවා සැපයීමෙන් තොර වීම නිසා අපහසුතාවට පත්වුණු ගුවන් මඟීන් ගැන පුවත් පසුගියදා සමාජ ජාලාවල සැරිසැරුවා. ගුවන් මඟින් භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතනයක වගකීම් විරහිතභාවය නිසා මිනිසුන් අපහසුතාවට පත් වුණු පුවතක් වාර්ථා වෙනවා.

තම සමීපතමයන්ට එවූ භාන්ඩ පිරවූ පෙට්ටිය කඩා එම භාණ්ඩ අරගෙන භාණ්ඩ කීපයක් පමණක් දමා නැවත පාර්සල් කර ප්‍රවාහනය කළ සිදුවීමක් ගැන තරුණයෙක් සිය ෆේස්බුක් ගිණුමේ පල කරලා තියෙනවා.

“මරු cargo සර්විස් පොඩි එකෙක්ට කන්න එවපු බඩු උස්සන කාලකන්නි තමයි ලංකාවේ ඉන්නෙ. මේවා එවන්නෙ මහන්සි වෙලා කොහෙවත් ඉන්න එවුන්ට හොරකන් කරන්න නෙවෙයි. පොඩි එකාට එව්ව එක චොකලට් එකක් වත් තියන්නෙ නැති වෙන්න තරම් ගන්න තිරිසන් සත්තු තමයි trico cargo එකෙ ඉන්නෙ. මේ වගේ හොරු ඉන්න රටකට මෙහෙම වෙලා නැවතුනොත් ඇති. 225 ම විතරක් වැරද්ද නෙවෙයි කාලකන්නි තිරිසන් මිනිස්සු ඉන්න රටක් මේක. මෙහෙන් ගන්න බඩුත් නෑ එවන එකත් කාලකන්නි හොරකන් කරනවා. එකට එවපු Cargo packages තුනක මේ වගේ items හොරකන් කරලා තියෙනවා. Door to door Cargo දාපුවට තමයි මේ කාලකන්නි මෙහම කරල තියෙන්නෙ මිනිස්සු විශ්වාසයක් ඇතිව මේවා එවන්නෙ කොහෙවත් ඉන්න කාලකන්නිට හොරකන් කරන්න නෙවෙයි. Bill Numbers 13463,13465,13466.
Missing Items
Olive oil Bottles 2
Chocolates
Almond packet
Chesse Tins
Toffe packets
Soaps
Other food item”

මෙවැනි සිදුවීම්වලින් පෙන්වන්නේ අදාළ ආයතනවල වගකීම් විරහිතබව සහ මිනිසුන්ගේ අශිෂ්ටකම පව සඳහන් කළ යුතුයි.


Source:Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *