BREAKING NEWS
Search

රසිකයින්ගේ ආදරේ වැඩිවෙලා චාමර වීරසිංහට වෙච්ච දෙයක් – මෙන්න වීඩියෝව

384

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුණු චාමර වීරසිංහ කියන්නෙ තරුණ තරුණියන් බේදයක් නැතුව ආදරය කරන ආදරණීය චරිතයක්.

චාමර යන යන තැන රසිකයින් ඔහුව වැළඳගන්න, ඔහු එක්ක ඡායාරූපයක් ගන්න, කතා කරන්න පොර බඳිනවා ඔබත් දැකලා ඇති.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන වීඩියෝවෙන් කියන්නෙත් රසිකයින්ගේ ඒ ආදරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *