BREAKING NEWS
Search

බිමල් නැති වෙලාවක ඉන්ද්‍රචාපාගේ කරේ එල්ලුණු සුජානි මේනකා නටපු නාඩගම

581

පසුගියදා නැසී ගිය ප්‍රවීන සංගීතඥ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරගේ සහ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චිගේ එකම පුතනුවන් වන විහඟ විජේසේකරගේ විවාහ උත්සවය පැවැත්වුණා. මේ සඳහා කලා ලෝකේ තරු රැසක් පායලා හිටියා. ඒ අතර සමනලී – ඉන්ද්‍රචාපා යුවල වගේම සුජානි මේනකා කැපී පෙනුණා.

මේ අවස්ථාවට සුජානි සහභාගි වුණේ ඇගේ සැමියා බිමල් ජයකොඩි නැතිව.

මෙහිදී එක් අවස්ථවක සුජානි ඉන්ද්‍රචාප ලියනගේගේ කරේ එල්ලී සිටින අවස්ථවක එය සමනලී තමන්ගේ ජංගම දුරකතනයෙන් රූගත කරනවා කැමරා කාචරය හසු වෙලා තියෙනවා. සුජානි කරේ එල්ලී සිටින විට ඉන්ද්‍රචාපා තම කම්මුලේ අතක් තියාගෙන බලාගෙන ඉන්නවා. කොහොම වුණත් මේ ඔක්කොම කලා ලෝකේදී වගේ ම සැබෑ ලෝකෙදීත් හොඳ යාළුවො.

පහත්‍ය දැක්වෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *