BREAKING NEWS
Search

සත්වෝද්‍යානයක සිංහයෙකුගේ පහරදීමක්

298

ඝානාවේ ඇක්රා සත්වෝද්‍යානයේ දී සිංහයෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු නැති වී  තිබෙනවා.

මෙම පුද්ගලයා සිංහයන් රඳවා සිටි ප්‍රදේශයේ ආරක්ෂක වැටට උඩින් පැන ඒ තුළට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ එක් සිංහයෙකුගේ දරුණු ප්‍රහාරයකට ලක්ව ඇති බව සඳහන්.

පසුව ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව නැතිවූ  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොහු අනතුරට මුහුණපාන අවස්ථාවේ එම ස්ථානයේ සිංහධේනුව, සමඟ පැටවුන් දෙදෙනෙකු ද සිට තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *