BREAKING NEWS
Search

චීනය ලංකාවේ පන්සල් ගැන හොයන්න පටන් ගනී

180

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මතුව ඇති ආර්ථික අර්බූදය හමුවේ මෙරට බෞද්ධ පන්සල්වලට සහ හිමිවරුන්ට උදව් උපකාර කිරීමට චීනය සැලසුම් කොට ඇත.

චීන බෞද්ධ සමාජය නැමැති සංවිධානය මගින් මෙම උපකාර කිරීමට සූදානම් කොට ඇති බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා දිනයේදී මෙරට චීන තානාපතිවරයා මහනුවරට ගොස් මල්වතු මහනායක හිමියන් මුණගැසුණු අතර ඒ අවස්ථාවේදී චීන තානාපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

Source:mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *