ඩයනා කුමරියගේ මෝටර් රථයක් පවුම් 650,000කට වෙන්දේසිවෙයි

131

ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍යය පවුම් 650,000කට වෙන්දේසි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් වන මෙය ඩයනා කුමරිය විසින් පැදවූවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර 2021 වසරේ ජූලි මාසයේදී ද ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍ය පවුම් 52,000කට වෙන්දේසි වී තිබුණා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *