අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව ගාලු මුවදොර පිටියේදී සරුංගල් යවමින් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
නොයෙක් විරෝධතා සහ දේශපාලනඥයන්ගේ රූප ප්රදර්ශනය කරමින් එම සරුංගල් නිර්මාණය කර තිබුණා.
විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේඅරගලයට එරෙහිව මර්ධනකාරී ක්රියාවන් සිදුකරමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට විරෝධතා පළ කරමින් මෙලෙස සරුංගල් යවමින් විරෝධතා දක්වන බවයි.
Source:Dasathalanka

















