BREAKING NEWS
Search

ඉපදුනු දවසේ දැක්ක හීනය සැබෑ වෙද්දි තාත්තා කෙනෙක්ට තියෙන සතුට නිම කරන්න වචන මදි – හෙක්ටර් ඩයස්

390
ප්‍රංශයේ අතිශය ජනප්‍රිය ගීතමය වැඩසටහනක ගී ගයන්න ගායක හෙක්ටර් ඩයස්ගේ දියණිය අවස්ථාව උදා කරගෙන තිබෙනවා.

එම ප්‍රීතිමත් ආරංචිය හෙක්ටර් සිය මුහුණු පොතේ සටහන් කර තිබුණේ මේ විදිහට…

ඇය මගේ ප්‍රානයයි…
මේ පටන් ගන්න ගමනේ දුර ගමන්ක යන්න තාත්තිගෙන් ආදරේ…
ඉපදුනු දවසේ දැක්ක හීනය සැබෑ වෙද්දි තාත්තා කෙනෙක්ට තියෙන සතුට නිම කරන්න වචන මදි…
එදත් අදත් හෙටත් මගේ දගකාර, කටකාර, දක්ශ සුදූ දූ “ඩියෝනා”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *