BREAKING NEWS
Search

මට නම් බෑ බිරිඳක් ඉද්දි එයාට හොරෙන් අනියම් ස්ත්‍රියක් ඇසුරු කරන්ඩ- පොඩි කෙල්ලෙක් එක්ක විවාහ වුණු ජයසේකර අපොන්සුට මොකද වුනේ

362
වේදිකාවත් රිදී තිරයත් පුංචි තිරයත් ආක්‍රමණය කරමින් අපූර්ව ලෙස හාස්‍ය රසය මුසුකළ අතිදක්ෂ රංගන ශිල්පියෙක් තමයි ජයසේකර අපොන්සු කියන්නේ.

අපෝන්සුගේ නිර්මාණ කටයුතු එහෙම ළඟදි දවසක දකින්න නොලැබුණා වුණත්, මුහුණු පොතේ ඔහු දකින්න පේන්න ඉන්නවා.

ඒ වගේ ම ඔහු, ඔහුගේ අතීත කතාන්දර බොහෝමයකුත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ පළ කරනවා.

මේ තියෙන්නෙ අපොන්සු මෑතක පළ කරපු සටහනක්..

අද
සටහන ආදරේ ගැන
අපේ බුදුහාමුදුරුවෝ
දේශණා කලේ සියලුම සත්වයාට මයිත්‍රී කරන්ඩ (ආදරේ)
ජේසුස්වහන්සේ
දේශණා කළේත්.සැමට ප්‍රේම කරන්ඩ
මිනිස්සු අනිත් මිනිස්සුන්ට ආදරේ නම් අනිකාව  දාන්ඩ පුලුවන්ද ?
මිනිස්සු මහා ගොඩක් සුනු ව්සුනු කරලා දාන්ඩ බෝම් හදන එකා ළඟ ආදරේ තියෙනවාද …
සැබෑ ආදරේ තියෙනවානම් (ම්නිස්සු )ගැහැණු පිරිම් දෙගොල්ලෝ ළගම අපේ.ලෝකය මීටත් වඩා බබළනවා ..බලවත් රටවල් අතර වත් ආදරයක් නැතුව ලෝකසමාජයම දිළිසෙයිද….යුද්ධය.මොකටද….
අනේ මම මේදවස් වල තනියෙන් හිංදා කුස්සියේ උයනවා ලාප්ගෑස් නැති හින්දා දර ලිපක් හදා ගත්තා ඒ දර ලිපට දාන්ඩ පොල් අතු මට ආදරෙන් ඉන්නවා වේලිච්ච කියන්නෙ පොල් අතුනේ ඒකහිංදා ලිපට දැම්මාට කමක් නෑ හැබැයි පොල්.අතු අස්සේ අහිංසක කලු ……කූඹ්‍ යා ඉන්නවා.මං එකින් එක පොල් අතු තීරු බලනවා අහිංසක කලු කූඹ් යා ඉන්නවානම් ඒ තීරුව පැත්තකට දානවා ඒ හිතේ නැගෙන මානව දයාව (ආදරේ )
මට නම් බෑ බිරිඳ ක් ඉද්දි එයාට හොරෙන් අනියම් ස්ත්‍රියක් ඇසුරු කරන්ඩ අනියම් සම්බන්ධයක් ලෙස..
මෙහෙමයි.බිරිඳ ක් එක්ක ඉද්දී මොනයම්.කරුණක් උඩ හෝ දෙන්නා වෙන් වෙලානම් වෙනත් කෙනෙක්ගේ සෙනෙහසේ ආදරයට ප්‍රව්ශ්ඨ වෙන්ඩ දෙපැත්ත ටම ආදරේ නාමෙන් අයිතියක් තියෙනවා
ඊළඟට මම පූසෙක්ට ආදරේ කලත් ඌව නොදැක ඉන්ඩබෑ මංඉන්න තැන ගහකට ලේන්නු කුරුල්ලො එනවා ගිරවු මොකද
මම කෑම දානවා මට ඒගොල්ලො නොදැක බෑ ඒගොල්ලන්ටත් ඒක තේරිලා මංනැගිටලා එළියට යනකම් බලං ඉන්නවා මම කෑම දෙනවනේ ඒසත්තු ව්ඥාණය අඩුනිසා කෑම වාසියට ආදරෙයි
ඒත් මිනිස්සු ගැහැණු අතරේ මේ වාසියට ආදරේ තිබුනොත් එතන ඇත්තේ රාගීක ආශාවත් එක්ක නැගෙන ආදරයයි
අනේ මගේ වස්තුව මගේපණ පැට් යෝ…බබා
කියවෙන්නෙ ඇත්තටම හදවතේ මොළේ සංඥාවන්ට
අනුව නැගෙන ආදරේ ට..සණ්ඩුවෙවී යාලු වෙවී .ඒත්.ජීව්තකාලය පුරාවටම තමන්ගේ මිනිහත් එක්ක ඉන්න බිරින්දෑවරු..ළඟ බබා පැට් යෝ නොකියන අය ළඟ උනත්
ආදරේ තියෙනවා හැබැයි බිරිඳ නමට තියාගෙන තවත් ගැහැණිය කට ආදරේ කරනවානම්
ඒක 8ගය නේද
ප්‍රේමය නම් සඳ එළිය සේ අච්න්තයි කියලා ලිය උනේ ඒකනේ
මම හැබෑ ආදරේ සෙනෙහස දැක්කා මගේ අම්මා තාත්තාගෙන්.
එඩ්වින් පීරිස් මාමා නැන්දාගෙන්..ලොකුමාමා නැන්දාගෙන්
සන්ද්‍යානංගී රොයින්ස්ටන් මස්සිනාගෙන්
ගාම්ණීඅපොන්සු මල්ලි ඔහුගේ සදාදර බිරිඳ සුජාතා
ගෙන් අවන්ති ජයසූරිය මස්සිනාගෙන් ඇයි නර්මදා අපොන්සු
මස්සිනා මහින්ද අමරසිංහ කළාකරුවොත් බොහෝ දෙනෙක් ඉන්නවා සැබෑ ආදරේ විදිම්න්
කලාකරුවාට ඇතිදා සීනී නැතිදා ගෝනී
ඒත් අග හිග කම් දැනෙනකොට ආදරේ පෑල දොරින් පැන යන වානම්.
ඒක ?තමන්ට දරුවන්ට කට්ට කාගෙන සළකන අහිංසක බ්‍ රිද ට හොරෙන් තවත් ගැහැණියකගේ පහස ලබනවානම් එතන?
මට නම් එහෙම බෑ.
මං ආදරෙයි ආදරේට සදා ආදරෙයි ..හැබැයි අපි හැමෝම(ගැහැණු පිරිම්) ආර්ථික ගැටලු අවහිර බාධක .කාගෙන උනුන්.දුක සැප බෙදාගෙන ආදරේ බොද නොකර මියයන..තුරු පූජනීය ආදරේ ට
තැන දෙනවානම්
යාදෙක නොරත රත
ඇද නැති ගංගාද නැත ඒත් වනචාරී යුගේ පහු කරලා ටයි කෝට් යුගේට ආවත් ..මිනිස්සු තමංට නොවේ අනිකාට සැබෑලෙස ආදරේ කරන තුරු ?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *