BREAKING NEWS
Search

සිසුවෙකුගේ සපත්තුවක් තුළ නයි පැටවෙක්

574

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

13 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සපත්තුවක සිටි නයි පැටවෙකු සොයාගත් පුවතක් අද වාර්තාවුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන එම සිසුවා බස් රථයකින් පාසල් පැමිණෙමින් සිටින අවස්ථාවේ සපත්තුව තුළ යමක් දඟලන බව දැනී පාසලට පැමිණ එය ගැළවූ අවස්ථාවේ නයි පැටවා හමුවී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ විද්‍යාලයේ ආචාර්යවරුන් සිසුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර, නයි පැටවා දෂ්ඨ කර තිබුණත් විෂ ශරීරගතවීමක් සිදු වී නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය පැවසුවා.

ඔහු වැඩිදුරටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් සපත්තු දැමීමට පෙර ඒවා මනාව පරීක්ෂා කර දරුවන්ට පළඳවන ලෙසයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *