ගයත්‍රිව කවුරුත් දන්නවනෙ. ඒ වගේම තමයි චන්නව.
ඔන්න මේ දෙන්නගෙ ආදරණීය ලොකු දූ එයාගේ ජීවිතයේ වැදගත්ම කඩ ඉමක් පසුකර තිබුණා.
ඒ ඇගේ උපාධි සිහිනය හැබෑවක් කරගනිමින්.

Feb 11, 2026
මිනිසත්කම කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි, ඒක හදවතේ...