BREAKING NEWS
Search

ක්‍රිකට් පිටියේ දක්ෂයා කුසල් ජනිත් පෙරේරා පිය පදවිය ලබයි

879
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා කැපී පෙනෙන දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්. 
වමතෙන් පිත්ත හසුරුවන, කඩුළු රකින ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත්ට ලංකාවේ වේගවත්ම එක්දින අර්ධ ශතකය සහ ලෝකයේ තුන්වෙනි එක්දින අර්ධ ශතකය හිමියි.

විශිෂ්ට පිතිකරුවෙකු ලෙස දක්ෂතා පෙන්වනට හැකියාව තිබුණත් හදිසියේ ඇති වුණු ආබාධිත තත්ත්වය නිසා ඒ අවස්ථාව ගිලිහුණු ක්‍රීකඩයෙකු වන කුසල් ජනිත්ව හඳුන්වන්න පුළුවන්.

කුසල් ජනිත් පසුගියදා උතුම් පිය පදවිය ලබා ඇති බව වාර්ථා වෙනවා.

කුසල්ට සහ ඔහුගේ බිරිඳට අපෙන් උණුසුම් සුබපැතුම්….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *