සමාජ ජාලාවල නිතරම කතාබහට ලක්වෙන චරිතයක් හැටියට දිනක්ෂි හරි ප්‍රසිද්ධයි.පසුගිය දවසක දිනක්ෂි තමන්ගෙ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පල කරලා තිබුණා.
ඒ සටහන පහත දැක්වෙනවා.
මේ සටහන ඇය පළ කළේ ඇගේ අම්මා, ශ්‍රියානි ප්‍රියසාද්ව මෙන්ෂන් කරලා.
මේ පවුලේ නෑදෑකම් ඉවර වෙන්න හේතුව ඉඩමක්ද? ප්‍රියසාද් පවුලේ නෑදෑකම් ඇත්තටම ඉවර වෙලාද? දිනක්සි ඇත්තටම මෙහෙම කිව්වේ ඇයි මේවාට උත්තර දන්නේ ඉතින් එයාලාම තමයි.

















