BREAKING NEWS
Search

මර්වින් සිල්වා අත්අඩංගුවට

261
හිටපු අමාත්ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට වසර ගණනාවකට පෙර ජාතික රූපවාහිනියට ඇතුළුවී සිදුකරන ලද කලබලකාරී ක්රියාවක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Source:newspedia



Leave a Reply

Your email address will not be published. Required fields are marked *