BREAKING NEWS
Search

විදුලි බලාගාර දෙකක් හදන්න අදානිට අනුමැතිය දෙයි

181
ඉන්දියාවේ අදානි සමාගමට මෙරට සුළං විදුලි බලාගාර ව්යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මන්නාරම හා පුනරින් ප්රදේශවල සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා මෙසේ තාවකාලික අනුමැතිය ලබා දුන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කරනු ඇති බවත් මන්නාරමෙන් 286 සහ පුනරින් 234 ක විදුලි බලයක් ජනනය කරනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.
Source:Newspedia



Leave a Reply

Your email address will not be published. Required fields are marked *