හෙක්ටර්ට ලස්සන පවුලක් තියෙන බව ඔහුගේ ප්‍රේක්ෂකයන් දන්නවා. ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඔහු නිරන්තරයෙන් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා.
හෙක්ටර්ට සිය බිරිඳගේ හැඩරුවින්ම ලස්සන දියණියක් ඉන්නවා. හෙක්ටර් පසුගිය දවසක තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් සමඟ ඇගේ ඡායාරූපයක් පළ කළා.
පහත දැක්වෙන්නේ ඒ සටහන…
“දුවෙක් කියන්නේ
ලෝකයට දෙන්න පුළුවන්
ලස්සනම තෑග්ගක්…”





















