BREAKING NEWS
Search

අද සිට පැය තුනක විදුලි කප්පාදුවක්

190

අද සිට ලබන සිකුරාදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේ දී පැයයි විනාඩි 40ක කාලයකුත්, රාත්‍රියේ දී පැයයි විනාඩි 20ක කාලයකුත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වීම මෙලෙස විදුලි කප්පාදුව වැඩි කිරීමට හේතු වී තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *