BREAKING NEWS
Search

සංගීතේ තිසංක සර්ගේ චුටී දෝනිගේ දෙවැනි උපන්දිනය සැමරූ හැටි

462

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුවෙක් කියන්නේ ගෙදරකට ආලෝකයක්. දුවෙක් ඉන්න ගෙදර සිරියාවයි කියලා හැමෝම කියනවනේ. කළා ක්ෂේත්‍රයේ ඉන්න වර්තමාන පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි නවීන් දිල්ශාන් කියලා කියන්නේ. ඔහු අති දක්ෂ ගායකයෙක්. ඩ්‍රීම් ස්ටාර් හරහා බිහිවුන තරුවක්. අද අපි කියන්නේ ඔහුගේ ආදරණිය දියණිය ගැන. නවින් කියන නමට වඩා හැමෝම ඔහුව් හදුනන්නේ තිසංක සර් කියලා. ඒ සංගීතේ ටෙලි නාට්‍ය නිසා.

ඒ වගේම හංසිනි විමල්සිරි ඔහුගේ ආදරණිය බිරිඳ ඇයත් ගායිකාවක්. ඒ වගේම සංගීතේ ටෙලි සිත්තමේ නිශානි ටීචර්ගේ චරිතයට ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ දෙන්නා කතාවේ හස්බන් වයිෆ් වගේම සැබෑ ජිවිතේ හස්බන් වයිෆ් තමයි. ඉතින් මේ දෙන්නා දියණියකගේ මව්පියන් වෙනවා. පසුගියදා චුටී දෝනිගේ අවුරුදු දෙකේ උපන්දිනය සමරනු ලැබුවා. අපිත් පුංචි දෝනිට සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *