BREAKING NEWS
Search

ජීවිතේට නෑ බං.. ජීවිතේට නෑ.හැබැයි මෙහෙමයි- විවාහ දෙකක් කරගෙන සැපේ ඉන්න ෆිල්ටි

405

මියුසික් වීඩියෝවක් නිසා බොහෝම ඉක්මණින් හැමෝගෙම අවධානය දිනාගත්ත රැප් ගායක ෆිල්ටී කියන්නෙ කාලයෙන් කාලෙට විවිධ සිද්ධීන් නිසා කරළියට එන කෙනෙක්. පසුගිය සමයේ ඔහුට තරුණයින් පිරිසකගෙන්  වීඩියෝවක් මුහුණු පොතේ හුවමාරු වුණා ඔබට මතක ඇති. මේ දවස්වල ෆිල්ටීගේ Meme එකක් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ Meme එකට මුල් වෙලා තියෙන්නෙ ෆිල්ටී එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී කියපු කතන්දර ටිකක්. යූටියුබ් නාලිකාවක් සමඟ කරපු ෆිල්ටිගෙ ඒ සාකච්ඡාවෙන් කොටසක් තමයි මේ තියෙන්නෙ.

කිරිපිටි මිල වැඩියි නේද?

කිරිපිටිවලටයි පරිප්පුවලයි තාප බලාගාරවලටයි ඔක්කොටම අකුලු හෙළලා කඩලා දාන්න හොඳ නෑ. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ සුදුසු කෙනා විදිහට අපි දැක්කා.

ඔයත් කඩේ ගියාද?

එයාලා අසාමාන්‍ය විදිහට කඩේ ගියා. අපි ඇවිල්ලා රත්තරන් උකස් තියලා සල්ලි ගන් නෑ. ඩොලර් අරන් ඇවිත් අපි රත්තරන් ගන්නවා.

ට්‍රයි කරලා නැද්ද බෙග් මාස්ටර්ගෙයි ජෝතිගේ සිංදු කියන්න.. රැප් විතරම ද කියන්නෙ?

වෙරළේ මුහුදු වැල්ලේ, මරියසිලෝ, එදා රෑ ගුවන් තොටුපළේ, කිරි දුන්නෙ දරුවන්ටයි…. ඕන එකක් කියනවා. මම ආර්ට් කළේ ඕලෙවල්. නමුත් සංගීතය පැත්තේ තමයි හිටියේ.

ඔබ විවාහ දෙකක් කරගන්නවා? 

කාටවත් වැඩක් නෑනේ මම විවාහ කරන් තියෙන්නෙ, ඔව් මට විවාහ දෙකයි.. දරුවෝ දෙකයි. කාටහරි අවුලක් තියෙනවාද ? ඕෆීසියල් ටූ චිල්ඩ්‍රන්ස්. අනිත් උන්ගේ ගෙවල්වල කුණු හොයන්න යනවා, නගර සභා උන් කුණු ගෙනියන්නෙත් නෑ උන්ගේ කාණු දැක්කම. හිනාවෙනවා.

ළමයි දෙන්නා ගැන..?

මං සිංහ ලග්නේ… මගේ දුව සිංහ ලග්නේ… පුතා කටක ලග්නේ..

Source:සාරවිට 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *