Search

මිලියනයේ සතුට සමරපු ශනුද්‍රි

191

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් කතාබහට ලක් වන කලා පවුලක්.

කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ ඉන්න කටකාර වගේම දගකාර තරුණියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ.

ඇයත් සිය සහෝදරියන් දෙදෙනා ලෙසටම රංගන ශිල්පිනියක ලෙසින් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි.

ඇයට රංගන ශිල්පිනියක ලෙස ලාංකීය ජනයාගෙන් මේ වන විට හිමිව තිබෙන්නේ විශාල ජනප්‍රියත්වයකි.

කොහොමහරි ඉතින් පසුගිය දිනයක් මේ යොවුන් රංගන ශිල්පිනියට සුවිශේෂ දිනයක් බවට පත්වුණා.

ඒ ශනුද්‍රි ප්‍රියසාද්ගේ ඉන්ස්ටග්රෑම් ගිණූමේ අනුගාමීකයින් මිලියනයේ සීමාව පසුකර තිබීමයි.

ඇය ඒ වෙනුවෙන්, ස්තුතිය පළ කරමින් සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *