රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව සහ ඇගේ පුහුණුකරු හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාව හමු වී තිබෙනවා.
ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු සම්බන්ධිකරණ ලේකම් ජානක වර්ණසිංහ සහ නාලක දුමින්ද යන මහත්වරුන් ද එක්ව සිටියා.


Source:Asianmirror

















