BREAKING NEWS
Search

බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් ජනපතිට සුබ පැතුම්

838

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් පළකර තිබෙනවා.

මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය කාලය තුල දෙරට අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බවට මහ රැජිණ ප්‍රකාශකර ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා තම සුබ පැතුම් එක්කරන බව ද දෙවන එළිසබෙත් මහ රැජිණ සඳහන් කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *