BREAKING NEWS
Search

එල් පී එල් ජූලි 30 සිට

118

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර පැවැත්වෙන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

එම තරඟාවලිය 2021 ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *