කලා තරු රැසක් වටකරගෙන ජයටම මගුල් කෑ අසේකා විජේවර්ධනට සියා මතක් වූ හැටි

512
වර්තමානයේ නර්ථන ක්ෂේත්‍රයේ නිරත වන නර්ථන ශිල්පිනියන් අතර අසේකා ඉහළින්ම සිටින නර්ථන ශිල්පිනියක්. අසේකා තම පෙම්වතා ජනික් ජයසූරිය සමඟ පසුගිය 01 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී විවාහ වුණා.

කලා ලෝකයේ තරු රැසක් සහභාගී වුණු මේ විවාහය ගැනයි මේ වෙද්දි හැමෝම කතා කරන්නේ…

ඔවුන් දෙපලගේ විවාහය කලා ලෝකයට එක් සුවිශේෂී විවාහයක් වෙනවා.

අසේකා කියන්නේ නර්තනයේ පුරාවෘත්තයක් වන පණීභාරතයන්ගේ මිණිපිරියයි. ඇයගේ සැමියා ජනික් කියන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරෙක්.

ඔවුන්ගේ විවාහ මංගල්‍යයේදී ඔවුන් දෙපලගේම සීයලා දෙදෙනාට උපහාරයක් කරන්නත් ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ.

එය පහත දැක්වෙනවා…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *