BREAKING NEWS
Search

අසේකා විවාහ වෙන්න කලින් මොකද්ද මේ කරලා තියෙන්නේ-අසේකා විජේවර්ධන හොරෙන්ම විවාහ වෙලාද?

341
මෙරට නර්ථන කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය චන්න විජේවර්ධන සහ උපිලි පනීභාරත ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඔවුන්ගේ එකම දියණිය අසේකා විජේවර්ධන. 

වර්තමානයේ නර්ථන ක්ෂේත්‍රයේ නිරත වන රංගන ශිල්පිනියන් අතර අසේකා ඉහළින්ම සිටින නර්ථන ශිල්පිනියක්. අසේකා මෑතකදී කා අතරත් කතාබහට ලක් වුණේ ඇගේ පෙම්වතා වන ජනක් ජයසූරිය ඇයට කළ පුදුම හිතෙන විවාහ යෝජනාව නිසාවෙන්.

ඒත් සමඟම හැමෝම මේ යුවල ගැන අවදානයෙන් ඉන්න වගේම කතාබහ කරන්න පටන් ගත්තා.

පසුගියදා අසේකා ඉන්දියානු ක්‍රමයට විවාහ වන විට ඉටු කරන චාරිත්‍රයක් වන කහ ගෑමේ චාරිත්‍රය ඉටු කරලා තියෙනවා. මාපියන් වැඩිහිටියන් වගේම හිතවතුන් මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා…

අද (01) ඔවුන් දෙපලගේ විවාහය පැවැත්වෙන බවයි ආරංචිය…

පහත දැක්වෙන්නේ එහි ඡායාරූප…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *