BREAKING NEWS
Search

ඕෂදී අනාගතේ දුවත් එක්ක ඉන්න හිතන විදිහ මෙන්න

190

ඕෂධී හේවාමද්දුම කියන්නෙ කවුරුත් ආදරේ කරන තරුවක්. සමාජ මාධ්‍යයේත් ඇය හරිම ක්‍රියාකාරී චරිතයක්. පුතෙක්ටයි දුවෙක්ටයි ආදරණීය මවක් වුණු ඇය සිය පවුලේ සොඳුරු ඡයාරූප නිතරම සමාජ මාධ්‍යයට එකතු කරනවා.

“වැඩිය ඕන නෑ, කවදා හරි මටයි, දුවටයි මෙහෙම ඉන්න තිබුණා නම් ඇති..
හැබැයි මෙතන අම්මා කවුද? දුව කවුද? කියල නම් දන්නෑ ඉතින්….” කියලා ඕෂධී සටහනක් පළකරලා තිබුණා. 

ඒ අපූරු ඡායාරූපයක් ද එක්ක.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *