BREAKING NEWS
Search

2022 Tomorrow Land ගියපු ශ්‍රී ලංකා කොඩිය

230
Tomorrow Land කියන්නේ ලෝක ප්‍රසිද්ධම විශාලතම ඩීජේ ප්‍රසංගය. මෙවර Tomorrow Land ප්‍රසංගය ජූලි 15 සිට 31 දක්වා බෙල්ජියම්හීදී පැවැත්වෙනවා.

ඒ සඳහා ලෝකයේ සෑම රටකම පාහේ පුරවැසියන් සහභාගි වෙන අතර තමතමන්ගේ රටවල ජාතික කොඩියත් සමඟින් එම ප්‍රසංගය සමඟ විනෝද වෙන්න ඔවුන් අමතක කරන්නේ නැහැ.

මෙවර ප්‍රසංගය සඳහාත් ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙක් සහභාගි වී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා කොඩිය නිරූපණය කරනවා.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන් වගේම විදේශිකයන් පවා ශ්‍රී ලංකා කොඩිය සමඟ ඡායාරූප ගෙන තිබීමයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපවලින් කීපයක්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *