BREAKING NEWS
Search

මන්කිපොක්ස් රටවල් 78ක් අල්ලා ගනී. රෝගීන් 18,000 පහු කරයි.

197

ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, රටවල් 78 කට මේ වනවිට වඳුරු උණ වයිරසය ව්‍යාප්ත වී තිබේ.

ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කළ ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්)  වසංගතය පාලනය කළ හැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *