BREAKING NEWS
Search

ආර්ථික අපහසුතා තියෙන දියණියකට ටනාශාගේ අම්මාගෙන් තම දියණියගේ මංගල ඇදුම නොමිලේ

336

නිරූපණ ශිල්පිනියක් වගේම, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ටනාශා හතරසිංහ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. ඉතින් ටනාශාගේ ආදරණීය නැගණිය පසුගිය දවසක විවාහ දිවියට පිවිසුණා.

මේ කතාව ඒ විවාහ මංගල්‍යය ගැන නෙවෙයි. තමන්ගේ දෝණිගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ගත්ත සාරි එක ආර්ථික අපහසුතා තියෙන දියණියකට නොමිලේ පරිත්‍යාග කරන්න ටනාශාගේ අම්මා තීරණය කරලා.

ඒ ගැන කියමින් ඇය ඇගේ මුහුණු පොතේ සටහනකුත් පළ කරලා තිබුණා.

“ආර්ථික අපහසුතා ඇති ලගදි
විවාහ වීමට සිටින දියණියකට
මගෙ දීයණියගෙ
⁣මේ මංගල ඇදුම (ඔසරිය)
නොමිලේ පරිත්‍යාග කරනවා
අවශ්‍ය කෙනෙක් ඇතොත්
inbox මැසේජ් එකක් දාන්න!”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *