BREAKING NEWS
Search

“මට තියෙන්නේ මැතිව්ස් මේනියාව” – අවුරුදු 13ක් මැතිව්ස් හමුවීමට බලා සිටි, මැතිව්ස්ට වසඟ වූ රන්දි

220

ඇන්ජලෝ මැතිව්ස් හමු වීමට වසර 13ක සිට බලා සිටි රන්දි සමරදිවාකර නම් තරුණිය එම අවස්ථාව ඊයේ (26) ගාල්ලේදී උදා වී තිබෙනවා.

ඇය ඊයේ මැතිව්ස් ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ අතර එහිදී මැතිව්ස් සිය සමරු අත්සන එහිදී ඇය වෙත ලබා දුන් අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබුණා.

13 වසරක සිහිනය සැබෑ කරමින් තමන්ට හිම් වූ මෙම අවස්ථාව පිලිබද ෆේස්බුක් සටහනක් තබමින් සදහන් කර තිබුණේ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වට සුව කිරීමේ අරමුණින් තම භෞත චිකිත්සකවරියක් වූ බවයි.

මේ අතර ඊයේ තරගවාරය අතරතුර ඇයට මැතිව්ස් හමු වීමට අවස්ථාව හිමි වුණා.

සිය අත්සන සහිත ජර්සියක් මැතිව්ස් එහිදී ඇයට තිළිණ කළා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *