BREAKING NEWS
Search

ගුවන් යානයක ලබා දුන් ආහාරයකින් සර්ප හිසක් මතුවෙයි

443

තුර්කි ගුවන් සමාගමකට අයත් යානයක් තුළ ලබා දුන් ආහාරයකින් සර්ප හිසක් හමු වී තිබෙනවා.

පසුගිය දා තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකින් මෙම සිදු වීම වාර්තා වී ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.

අල සහ එළවළු අතර තිබී අදාළ සර්ප හිස සොයා ගන්නා අවස්ථාවේ, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ආහාර වේල පරිභෝජනයට ගනිමින් සිට ඇති බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනාවරණ කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *