Search

විපක්ෂේ ඉඳන් රනිල්ට හොරෙන් ජන්දෙ දුන්න අය 27 වෙනිදට හෙළි වෙන්නේ මෙහෙමයි

1761

හෙට දිනයේදී හදිසි නීතිය සම්මත කර ගැනීමේ ජන්ද විමසීමේදී වික්‍රමසිංහ මහතා ගත් ජන්ද 134 නොලැබෙනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හෙතෙම පෙන්වා දුන්නේ රහස් ජන්දයක් වීම නිසා විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ද වික්‍රමසිංහ මහතාට ජන්දය පාවිච්චි කළ බවත්, බදාදා දිනයේදී එවැන්නක් සිදු නොවනු ඇති බවත්ය.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *