කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් යළිත් මුව ආවරණ පලඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස නිර්දේශ කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ඒ අනුව ජනතාව පොදු ප්‍රවාහනයේ දී මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී මුඛ ආවරණ පැළදීම සිදු කළ යුතු බවයි.
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වී වුණා.
Source:Hirunews



















