BREAKING NEWS
Search

ජනපතිට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මාස 3ක් ලබා දෙන්න

231

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වර්තමානයේ පවතින අර්බුද විසඳා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකියාවක් ඇතැයි විශ්වාස නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවනවා.

උන්වහන්සේ කියාසිටියේ එවැනි විශ්වාසයක් නොමැති වුව ද ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මාස 3ක කාලයක් ලබාදිය යුතු බවයි.

වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ විශාල පිරිසක් තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින බැවින් ඊට අවස්ථාව ලබාදිය යුතු බවයි උන්වහන්සේ කියාසිටියේ.

Source:Hirunews 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *