BREAKING NEWS
Search

වැඩබලන ජනපති ධුරය රනිල් වික්‍රමසිංහට

328

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.

අදාළ නිවේදනය මගින් ඔහු කියා සිටියේ රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *