ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, අඛන්ඩව ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දැක්වීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ ව්‍යවස්ථානුකූල රාමුවක් තුලින් සෞභාග්‍ය හා ප්‍රගතිය සඳහා වන අභිලාෂ ඉටු කර ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය සහය ඉන්දියාව අඛන්ඩවම ලබාදෙන බව ද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
(ට්විටර් පණිවිඩය පහතින්)




















