BREAKING NEWS
Search

අරගලකරුවෝ තවමත් ජනපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ

415

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතට වහා ඉවත්වන ලෙස බලකරන අරගලකරුවෝ තවමත් ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුව ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ රැඳී සිටිති.

අප වාර්තාකරුවන් පැවසුවේ, අරගල භූමියේ මෙන්ම අනෙක් ස්ථානවල ආරක්ෂාව ද ඊයේ රාත්‍රියේ සිට තර කෙරුණු බවයි.

නමුත් අරගලකරුවෝ කිසිදු බාධාවකින් තොරව තවමත් මෙම ස්ථානවල රැඳී සිටිති.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *