BREAKING NEWS
Search

වනිඳු හසරංග කැරිබියන් ප්‍රීමියර් ලීග් සඳහා කැඳවයි

331

ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අගෝස්තු 31 වන දින ආරම්භ වන 2022 හීරෝ කැරිබියන් ප්‍රීමියර් ලීගය සඳහා කැඳවා ඇති බව නිවේදනය වී තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දකුණු අප්‍රිකානු පිතිකරු ඩෙවල්ඩ් බ්‍රෙවිස් ද ඒ සඳහා සහභාගි වන බව යි සඳහන් වන්නේ.

එහි දී වනිඳු හසරංග පැට්‍රිඕට්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරනු ඇති.

එහ්පි ම්මුල්ණෙ ටතරග සඳහා වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට නො හැකි වනු ඇති අතර, එතෙක් පාකිස්ථානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක කාසිම් අක්‍රම් ඔහු වෙනුවෙන් ක්‍රීඩා කරන බව යි වාර්තා වන්නේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *