BREAKING NEWS
Search

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව වව්නියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්

372

අද (04) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව වව්නියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මකයි.

මීට පෙර එක්දින සේවාව ක්‍රියාත්මක වූයේ, කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පමණි.

මේ අතර අද දින සිට සඳුඳා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවල දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවන් මහජනයා සඳහා විවෘතව පවති.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද සාමාන්‍ය පරිදි සේවාවන් ක්‍රියාත්මකයි.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *