මේ දවස්වල හැම තැනම තියන උණ-‌හෙම්බිරිස්සාවේ කොරෝනා රෝග ලක්ෂණත් තියෙනවා! බලන් ඉන්න එපා.වහාම දොස්තර කෙනෙක් ළඟට යන්න

440

කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසුවේ, බස්නාහිර පළාත හා නිරිතදිග ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

පවතින උණ, කොවිඩ්, ඩෙංගු හෝ මැලේරියා රෝගය ද විය හැකි බැවින් කඩිනමින් වෛද්‍යවරයෙකු යොමුවන ලෙස ද ඔහු සඳහන් කළේ ය.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *