BREAKING NEWS
Search

අගමැති ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

218

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ඇතුළු අවශ්‍ය කටයුතු සඳහා ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කළ බව රජය පවසයි.

Source:Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *