BREAKING NEWS
Search

ගම්මුන් මහින්දානන්දගේ රථ පෙළ වටලයි

340

හිටපු ඇමති මහින්දාන්නන්ද අලුත්ගමගේ ට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධතාවක් පළ කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ රථ පෙළට හූ තබා ජනතාව කෑ කෝ ගසන අයුරු දැක්වෙන වීඩියෝපට අප වෙත ලැබී තිබෙනවා.

පිරිස තරමක් කළහකාරී ලෙස හැසිරුනද කිසිදු පහර දීමක් හෝ වෙනයම් ආකාරයක දරුණු දෙයක් මෙහි සිදු වී නැහැ.

එම වීඩියෝව පහතින්

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *